ලිපිය පල කළේ : Unknown Monday, March 10, 2014

MOUSE එක නැතුව MOUSE POINTER එක වැඩ කරවමුද?


දැන් ටයිටල් එක දැක්ක ගමන් හිතනවා ඇති මේකනම් ටිකක් වෙලා යන අමාරු වැඩක්ද දන්නේ නැහැ කියල.. මේකට යයි ඕනනම් තත්පරයක් නැත්තම් දෙකක්. මේකේ වටිනාකම මේකයි.. හදිස්සියේ වටිනා වැඩක් කර කර ඉන්නවා.. හුටා මවුස් එක හිරවෙනවා... වැඩ කරන්නේ නැතුව යනවා මවුස් එක.. මල කෙලියයි නේද? දැන් ඉතින් මවුස් හොයපන්කෝ.. නෑ නෑ එච්චර දුක් විදින්න දෙයක් නැහැ..  මෙන්න තියනවා ක්‍රමේ..........

මේ පහල තියන කීස් ටික එකවර ඔබන්න.
"Left Shift+Alt+Num Lock"
එතකොට මේ පහල වගේ ඩයලොග් බොක්ස් එකක් එයි. ඒක yes කරන්න..

දැන් ඉතින් මවුස් එකේ වැඩේ කරන්නේ කීබෝඩ් ඒක..
මෙන්න තියනවා මූව් වෙන කීස් ටික..
මෙව්වා Numeric Pad එකේ කීස් හොදද..

7    8    9
4          6
1    2    3

ක්ලික් කරන්න ඕනනම් 5 ඔබන්න.
මේකෙන් අයින් වෙන්න ආයෙත් අර කලින් කළා වගේ
"Left Shift+Alt+Num Lock" ඔබන්න..
වැඩේ වටිනාකමක් තියනවා නේද?

මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks