ලිපිය පල කළේ : Unknown Friday, March 7, 2014

වයිරස් ගාර්ඩ් එක වැඩකරනවද කියල බලමු.

වයිරස් එකක් දාන්නෙ නැතුව වයිරස් ගාර්ඩ් එක වැඩද කියල බලන්නෙ මෙහෙමයි.

1.notepad එක ඕපන් කරගන්න.

2.notepad එකේ මේ කෝඩ් එක ටයිප් කරන්න.
          X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

3.එම ෆයිල් එක eicar.com ලෙස rename කර ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න.

4.ඉන්පසු එය ඕපන් කර බලන්න.ඔබේ වයිරස් ගාර්ඩ් එක වැඩකරන එකක් නම් ඒ ෆයිල් එක block කරයි.

මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks