ලිපිය පල කළේ : Unknown
Friday, March 7, 2014
වයිරස් ගාර්ඩ් එක වැඩකරනවද කියල බලමු.
වයිරස් එකක් දාන්නෙ නැතුව වයිරස් ගාර්ඩ් එක වැඩද කියල බලන්නෙ මෙහෙමයි.
1.notepad එක ඕපන් කරගන්න.
2.notepad එකේ මේ කෝඩ් එක ටයිප් කරන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
3.එම ෆයිල් එක eicar.com ලෙස rename කර ඩෙක්ස්ටොප් එකේ සේව් කරන්න.
4.ඉන්පසු එය ඕපන් කර බලන්න.ඔබේ වයිරස් ගාර්ඩ් එක වැඩකරන එකක් නම් ඒ ෆයිල් එක block කරයි.
මීට සම්බන්ධ ලිපි :
- Back to Home »
- පරිගණක උදව් , විවිධ »
- වයිරස් ගාර්ඩ් එක වැඩකරනවද කියල බලමු.