ලිපිය පල කළේ : Unknown Tuesday, March 11, 2014

විසුවල් බේසික් වලින් කැල් එකක් හදමු.

මේක හරිම ලේසි වැඩක්.ඉස්සෙල්ලම පල්ලෙහ තියෙන විදියට කැල් එකේ මුහුණත හදාගන්න ඕන.


  • ටෙක්ස් බොක්ස් 2
  • ලේබල් 3
  • කමාන්ඩ් බටන් 5
ඊට පස්සෙ ඒවගෙ අකුරු වෙනස් කරන්න.(මේකෙදි වෙනස් කරන්න ඕන name කියන එක නෙවෙයි.Text කියන එක)

ඊට පස්සෙ ෆෝර්ම් එක උඩ ඩබල් ක්ලික් කරල එන වින්ඩෝ එකේ තියෙන Code මකල පල්ලෙහා තියෙන Code ටික කොපි කරල දාන්න.ඊට පස්සෙ තියෙන්නෙ කැල් එක puplish කරන්න තමයි.(build --> Publish)


Public Class Form1

    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 + num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button2_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button2.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 - num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button3_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button3.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 * num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button4_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button4.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 / num2
        Label3.Text = answer
    End Sub

    Private Sub Button5_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button5.Click
        Dim num1, num2, answer As Single
        num1 = Val(TextBox1.Text)
        num2 = Val(TextBox2.Text)
        answer = num1 ^ num2
        Label3.Text = answer
    End Sub
End Class

මට ඔයාලගෙ අදහස් ගොඩක් වටිනව....
ඒ නිසා කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.....

Subscribe to Posts | Subscribe to Comments

෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

ලිපි ගොනුව

Blog Archive

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks