ලිපිය පල කළේ : Unknown
Sunday, February 9, 2014
Cricket 07 edit කරන්න ඕන වෙන tools නැත්තම් software කිහිපයක්ම තියෙනවා.cricket 07 edit කරන්න නම් පහළ කියල තියෙන tools ටික ඕන වෙනව.
Big GUI -මේ tool එකෙන් පුළුවන් cricket 07 එකේ තියෙන .Big files වල වෙනස්කම් කරන්න.ඒ වගේම .gobformat එක තියෙන file වෙනස් කරන්නත් පුළුවන්.
FshED - මේ tool එකෙන් Cricket 07 එකේ තියෙන kits, logos, bats, pitch ads, menus, overlays,වගේ දේවල්වල වෙනස්කම් කරන්න පුළුවන්.
O-Edit - මේකෙන් Cricket 07 එකේ 3D mods වල වෙනස්කම් කරන්න පුළුවන්.
Player Editor – Cricket 07 එකේ roster file වල වෙන්ස්කම් කරන්න මේක යොදාගන්න පුළුවන්.ඔයාලට අත්‍යාවශ්‍ය tool එකක් තමයි මේක.මේකෙන් අලුතෙන් හදපු ප්ලේයර්ස්ලගෙ විතරක් නෙවෙයි roster එකේ හිටපු ප්ලේයර්ස්ලගෙත් names, skills, teams, වෙනස් කරන්න පුළුවන්.ඒ වගේම international teams වලට විවිධ රටවල් වලින් ප්ලේයර්ස්ලව දාන්න පුළුවන්.
· මේක වැඩකරන්න නම් Microsoft Net Frame Work තියෙන්න ඕනේ.ඒක මෙතනින්
· මේක වැඩකරන්න නම් Microsoft Net Frame Work තියෙන්න ඕනේ.ඒක මෙතනින්
Profile toolbox – Profile එක වෙනස් කරන්න මේක යොදාගන්න පුළුවන්.video unlock කරන්න, resolution එක වෙනස් කරන්න, වගේ දේවල් වලට මේක යොදාගන්න පුළුවන්.
Jukebox Maker - ඔයාලට පුළුවන් Cricket 07 එකේ තියෙන සිංදු වෙනුවට ඔයාල කැමති සිංදු ඒකට දාගන්න මේකෙන් පුළුවන්.Download
Tournament Editor - මේ tool එකෙන් .tmt file වල වෙන්ස්කම් කරන්න පුළුවන්.ඒ කියන්නෙ international tournament එකක fixtures වෙනස් කරන්න, team වෙනස් කරන්න, වගේ දේවල් කරන්න පුළුවන්.Download
· මේකෙ tournament Editor application එක තියෙන්නෙ Tournament Editor\bin\Debug කියන ෆෝල්ඩර් එකේ.
Team Category Changer - මේකෙන් එක එක ටීම් වල category එක වෙනස් කරන්න පුළුවන්.උදාහරණයක් විදියට ගත්තොත් English country team එකක් international වලට දාන්න පුළුවන්.Download
මීට සම්බන්ධ ලිපි :
- Back to Home »
- Cricket 07 editing tools , EA Cricket 07 »
- EA Cricket 07 Editing Tools