Showing posts with label EA Cricket 07. Show all posts

EA Cricket 07 Editing Tools

Sunday, February 9, 2014
පල කළේ Unknown
      Cricket 07 edit කරන්න ඕන වෙන tools නැත්තම් software කිහිපයක්ම තියෙනවා.cricket 07 edit කරන්න නම් පහළ කියල තියෙන tools ටික ඕන වෙනව.


Big GUI -මේ tool එකෙන් පුළුවන් cricket 07 එකේ තියෙන .Big files වල වෙනස්කම් කරන්න.ඒ වගේම .gobformat එක තියෙන file වෙනස් කරන්නත් පුළුවන්.
Download
click to begin
1.5MB .zip

FshED - මේ tool එකෙන් Cricket 07 එකේ තියෙන kits, logos, bats, pitch ads, menus, overlays,වගේ දේවල්වල වෙනස්කම් කරන්න පුළුවන්.
Download
click to begin
1.3MB .zip

O-Edit - මේකෙන් Cricket 07 එකේ 3D mods වල වෙනස්කම් කරන්න පුළුවන්.
Download
click to begin
612KB.zip

Player Editor – Cricket 07 එකේ roster file වල වෙන්ස්කම් කරන්න මේක යොදාගන්න පුළුවන්.ඔයාලට අත්‍යාවශ්‍ය tool එකක් තමයි මේක.මේකෙන් අලුතෙන් හදපු ප්ලේයර්ස්ලගෙ විතරක් නෙවෙයි roster එකේ හිටපු ප්ලේයර්ස්ලගෙත් names, skills, teams, වෙනස් කරන්න පුළුවන්.ඒ වගේම international teams වලට විවිධ රටවල් වලින් ප්ලේයර්ස්ලව දාන්න පුළුවන්.
Download
click to begin
1.2MB .zip
·         මේක වැඩකරන්න නම් Microsoft Net Frame Work තියෙන්න ඕනේ.ඒක මෙතනින්
Download
click to begin

Profile toolbox – Profile එක වෙනස් කරන්න මේක යොදාගන්න පුළුවන්.video unlock කරන්න, resolution එක වෙනස් කරන්න, වගේ දේවල් වලට මේක යොදාගන්න පුළුවන්.
Download
click to begin
1.2MB .zip

Tournament Editor - මේ tool එකෙන් .tmt file වල වෙන්ස්කම් කරන්න පුළුවන්.ඒ කියන්නෙ international tournament එකක fixtures වෙනස් කරන්න, team වෙනස් කරන්න, වගේ දේවල් කරන්න පුළුවන්.Download

·         මේකෙ tournament Editor application එක තියෙන්නෙ Tournament Editor\bin\Debug කියන ෆෝල්ඩර් එකේ.

Jukebox Maker - ඔයාලට පුළුවන් Cricket 07 එකේ තියෙන සිංදු වෙනුවට ඔයාල කැමති සිංදු ඒකට දාගන්න මේකෙන් පුළුවන්.Download



Team Category Changer - මේකෙන් එක එක ටීම් වල category එක වෙනස් කරන්න පුළුවන්.උදාහරණයක් විදියට ගත්තොත් English country team එකක් international වලට දාන්න පුළුවන්.Download


EA Sports Cricket 2007

Saturday, February 8, 2014
පල කළේ Unknown
                         Ea Cricket 07 කියන්නෙ අපි කවුරුත් දන්න game එකක්නේ.ඒත් ඒක අපිට එපා වෙලානෙ තියෙන්නෙ.හැමදාම තියෙන පිට්ටනියි, පරණ ප්ලේයර්ස්ලයි එක්ක match ගහන එක කාටත් එපා වෙනවනෙ ඉතිං.අලුත් ප්ලේයර්ස්ල හදන එකත් හරි කම්මැලි වැඩක්.හැදුවත් හරි විදියට ප්ලේයර්ස්ලව හදන්නත් බෑ.ඒත් ඔයාලට Cricket 07 එක ලේසියෙන්ම EDIT කරන්න පුළුවන්.ඒක කරන්නෙ patchs වලින්.ඒ පැච් අපිටම හදාගන්නත් පුළුවන්.එහෙම නැත්නම් එඩිට් කරපු අලුත්ම පැච් බාගන්න ඔයාලට පුළුවන්.
෴සාදරයෙන් පිළිගනිමු෴

වෙලාව බලන්න............

ජනප්‍රිය ලිපි

Powered by Blogger.

- Copyright © අකලංකගේ පිටුව -Robotic Notes- Powered by Blogger - Designed by - Kasun Akalanka -

Blogger Tricks